වත්තල සහ ජා ඇළ පොලිස් බල
ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තෙක්
අද(19) රාත්‍රී 10.00 සිට පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව පොලිසිය දන්වා ඇත. එම නිවේදනය පහතින්