April 06
7.15am
තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 176 කි.
April 05
10.15pm
තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 175 කි.
07.15pm
කොරෝනා රෝගය වැළඳී ඇති බවට සොයාගත් තවත් 3 ක් හමුවී තිබෙන අතර ඒ අනූව මෙරටින් මේ වනවිට හමුවී ඇති රෝගීන් ගණන 174 කි.
06.05pm
කොරෝනා රෝගය වැළඳී ඇති බවට සොයාගත් තවත් එක් අයෙකු හමුවී තිබෙන බවට වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඒ අනූව මෙරටින් මේ වනවිට හමුවී ඇති රෝගීන් ගණන 171 කි.
05.05pm
ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත.
03.15pm
ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළ ගොස් ඇත.
April 04
10.35pm
කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 166 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තවත් හඳුනාගෙන ඇති සිවුදෙනාද සමගය. අද (04) දින තුළ පමණක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07දෙනෙකු හඳුනාගෙන ඇත.
5.35pm
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදියින්ගේ සංඛ්‍යාව 162ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කලේ ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ බවයි.
10.35pm
රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ බවයි.
10.00pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිත 4 ක් හදුනාගත් බවට තහවුරු වීඇත.
06.25pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමගයි.
April 02
07.05pm
තවත් කෝවිඩ් - 19 ආසාධිත 1 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 151ක් දක්වා ඉහල ගොස් ඇත
05.25pm
තවත් කෝවිඩ් - 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 150ක් දක්වා ඉහල ගොස් ඇත
11.25am
තවත් කෝවිඩ් - 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 148ක් දක්වා ඉහල ගොස් ඇත
April 01
තවත් කෝවිඩ් - 19 ආසාධිත 3 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 146ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
March 31
11.40 pm
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
7.40 pm
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ පමණක් රෝගීන් 20 ක් හමුවූ අතර මෙය වැඩිම රෝගීන් හමුවූ දිනය බවට ඒ අනුව පත්ව තිබේ.
5.20 pm
කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 7 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 129 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
March 30
4.00pm
නව කොරෝනා වෛරසය ආසාදිතවූ
පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
9.45am
අද (30) උදෑසන කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
March 29
8.00pm
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තවත් රෝගීන් 02 දෙනෙකු හලාවත සහ රත්නපුර රෝහල්වලින් IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
8.00am
තවත් ආසාදිතයින් 2 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා ඉහළ ගොස් තිබේ.
March 28
8.25pm
තවත් ආසාදිතයින් 3 දෙනෙකු හමුවූ බව
වාර්තා වන අතර කොරෝනා වෛරසය අසාදිත පුද්ගල සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ පළමු මරණය වාර්තාවී තිබෙන පසුබිමකය. පළමු මරණය ගැන විස්තර මෙතැනින්
4.15pm
තවත් ආසාදිතයෙකු හමුවීමෙන් පසු කොරෝනා වෛරසය අසාදිත පුද්ගල සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
3.15pm
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු හඳුනාගෙන ඇති බව
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය අද දහවල් දන්වා තිබේ.
ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු
මෙරටින් වාර්තා වෙයි.
9 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් ඇති අතර සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 3 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 132 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
4.00pmකොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 7 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර