එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ අනුව හෙට 17 (අගහරුවාදා)
පවතින තත්ත්වය නිරීක්ෂණය කර සිකුරාදා පමණ වනවිට තත්වය සලකා බලා ඉදිරියේදී නිවාඩු දීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් යළි තීරණයක් ගන්නා බවද ලේකම්වරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද සඳුදා දින රජයේ නිවාඩුව ලබාදීම නිසා බැංකු හා රාජ්‍ය කටයුතු රැසක් ජනතාවට මගහැරී ගිය බවද මහමැතිවරණයේ නාමයෝජනා සම්බන්ධ කටයුතුද අසීරුවී ගිය බව දැක්වූ ඔහු මේ නිසා ඉදිරි දිනවල නිවාඩු දීමට අදහසක් නැතැයි පැහැදිලි කළේය.