සුගියදා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් වෙනුවෙන් රජය මගින් ලබාදුන් රැකියා 45,585 ලබාගත් අයගේ නම් ලැයිස්තුව මේ සමග දිස්ත්‍රික්ක අනුව පළවේ.
අයැදුම්පත් 70,000ක් පමණ ලැබී  ඉන් 56,000ක් මූලික සුදුසුකම් අනුව තොරාගෙන අවසානයේ  45,585 කට රැකියා ලබාදී ඇත. මෙම රැකියා වැඩසටහන මැතිවරණය ආසන්නයේ දේශපාලන පෙළඹැවීමක් ලෙස

ලබාදීම නිසා
තාවකාලික නතර කර ඇති මුත් පත්වීම් වල වෙනසක් නොකරන බව රජය දන්වා ඇත.
මෙම රැකියා ලාභීන් කොටසකට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මඟින් පත්වීම් ලිපි ලැබීමට සළස්වා තිබෙන අතර සියල්ලන්ටම තවම තැපෑලෙන් ඒ බව දැනුම් දීමට රජයට හැකිවී නැත.නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් අන්තර්ජාලයට යොමු කර ඇති මෙම ලැයිස්තුවේ සිටින්නේ රැකියා පත්වීම සඳහා තෝරාගත් අය බව දන්වා ඇත.

1    Colombo         [මෙතැනින්]
2    Gampaha         [මෙතැනින්]
3    Kalutara         [මෙතැනින්]
4    Galle         [මෙතැනින්]
5    Matara         [මෙතැනින්]
6    Hambantota     [මෙතැනින්]
7    Kegalle         [මෙතැනින්]
8    Ratnapura         [මෙතැනින්]
9    Monaragala     [මෙතැනින්]
10    Anuradhapura     [මෙතැනින්]
11    Polonnaruwa     [මෙතැනින්]
12    Kurunagala     [මෙතැනින්]
13    Puttalam         [මෙතැනින්]
14    Matale         [මෙතැනින්]
15    Kandy         [මෙතැනින්]
16    Badulla         [මෙතැනින්]
17    Nuwaraeliya     [මෙතැනින්]
18    Ampara         [මෙතැනින්]
19    Trincomalee     [මෙතැනින්]
20    Mannar         [මෙතැනින්]
21    Jaffna         [මෙතැනින්]
22    Mulative         [මෙතැනින්]
23    Vavuniya         [මෙතැනින්]
24    Kilinochchi     [මෙතැනින්]
25    Batticalo         [මෙතැනින්]