අද සවස 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව
රජය දැනුම් දී තිබේ. ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක එය දැක්වේ.
කොරෝනා වසගතය පාලනය කරන පිළියමක් ලෙස මෙය දන්වා ඇත.
මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව උදේ 9ට ඉවත් කර නැවත දවල් 12 ට පනවන බව පොලිසිය දන්වා තිබේ.