ඩී.එස්. සේනානයක මහතාගේ මුනුපුරා වූ වසන්ත සේනානායක මහතා හට ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් හෝ නාමයෝජනා ලබා නොදීමට පියවර ගෙන ඇත.
ඔහු ඇතුළු
එම 8 දෙනා වන්නේ හිටපු කතානායක කරු ජයසූරිය, ආචාර්ය සරත් අමුණුගම, වසන්ත සේනානායක, ෆයිසර් මුස්තාපා, එස්. බී. නාවින්න, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන්ලාල් ග්‍රේරු සහ සාගල රත්නායක යන හිටපු මන්ත්‍රීවරුන්ය.