කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද සවස වාර්තාවූ බව කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබේ.
මියගියේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි
පුත්තලමේ මාරවිල
ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මියගොස් තිබේ.
මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ තවත් 7 දෙනෙකු සිටී
මින් ඉහත ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකු මරණයට පත්ව තිබුණි.