හිටපු ඇමැතිවරයාගේ පුත් දිල්ප කෞෂල්‍ය (15) නමැති දරුවා ඇතුළු උසස් අධ්‍යාපනයට එංගලන්තයට ගිය ශිෂ්‍යයන් අසූ දෙදෙනකු දියතලාවේ යුද හමුදා නිකේතනවල නිරෝධායනය සඳහා ඇතුළත් කර තිබිණි.
එංලන්තයේ සිට පැමිණීමට නියමිත සිසුන් ඇතුළු සියලුදෙනා වෙනුවෙන් දියතලාවේ සියලුම හමුදා නිවාඩු නිකේතන හා බංගලා ඊයේ (16 වැනිදා) සිට වෙන්කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.