ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික වාර්තාවන්ට අනුව ඊයේ දිනයේ ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රු. 182.57ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 186.66ක් ලෙසිනි.
මේ අතර ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය (Indicative us dollar SPOT Exchange Rate) රු. 185.08ක් ලෙස සටහන් විය.
එයද රු. 183 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.