Home
Read in ENGLISH
About
Advertising
Contact
Ad Code
Latest News
Advertisement
Home
Mag
තව සති දෙකක් මේ විදිහට ගෙදරට වෙලා හිටියොත් සියල්ල හරියාවි - ඇමතිනී පවිත්‍රා
තව සති දෙකක් මේ විදිහට ගෙදරට වෙලා හිටියොත් සියල්ල හරියාවි - ඇමතිනී පවිත්‍රා
3/23/2020 11:57:00 PM
ඉදිරි සති දෙකත් තවදුරටත් නිවසේ රැදී සිටිමින් මෙම කොරෝනා වෛරස් උවදුරෙන් මිදීමට ලංකාවට
හැකිවනු ඇති බව
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද රූපවාහිනී වැඩසටහනකට පැමිණ දන්වා සිටියාය.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඇය කියා සිටියේ දැන් මෙම රෝගය පාලනය කිරීමට රටම කැපවීම අවශ්‍ය බවත් ඉදිරි සති දෙකේ රජය කියන ආකාරයට කීකරුව නිවෙස්වලට වී සිටිමින් අදාළ උපදෙස් අනුව හැසිරෙමින් කටයුතු කළොත් මෙම උවදුරින් ඉක්මණින් බේරීමට හැකි බවයි.
Mag
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Recent Posts
20/recent/post-list
Gossip Lanka News Stats
Close Menu