1.45pm
කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව පුත්තලම පොලිස්
කොට්ඨාසයේ පොලිස් වසම් 11කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 07 කටත් මීගමුව,
කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් මෙසේ නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පනවා තිබේ.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ නිරෝධායනයට ලක් නොවූ පිරිසක් සිටින බවත් ඔවුන් නිරෝධායනයට ලක් නොවන්නේ නම් එම දිස්ත්‍රික්කය වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය.
ඇඳිරි නීතිය පැනවෙන ස්ථාන පහත නිවේදනයේ දැක්වේ.