පොළොන්නරුව රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරිමට විරෝධය පළ කරමින් එම තර්ජනය කිරිම් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන් අතර වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද වේ.
සැකකරුවන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප මත මුදා හැරිණ