අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.
ඒ අනුව අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව මෙසේ ඔවුන් අත්අඩගුවට ගැනීමට නියෝග කර තිබේ.