කිරීම ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පැවසීය.
මඩකළපුව, බෝගම්බර, ගාල්ල සහ කුරුවිට බන්ධනාගාරවල දැනට මෙම වීඩීයෝ තාක්ෂණය ඔස්සේ වැඩකටයුතු සිදු කෙරේ.
ොකොරෝනා වයිරසය රටින් පහව යන තුරු රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් 2,000 ක් පමණ දිනපතා අධිකරණයට රැගෙන යාමද අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. මේ වන විට බන්ධනාගාර 30 ක රැඳවියන් 26,000 ක් පමණ රඳවා සිටින අතර එයින් 16,000 ක්ම රිමාන්ඩ් සැකකරුවන් බවද එම වාර්තාවන්හි සඳහන්ය.
( ජයන්ත සමරකෝන්)