හබරණ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන 30 අධික ප්‍රමණයක් පවතී.
කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකික පුද්ගලයාට සේව සැපයූ හබරණ සම්බාහන මධ්‍යස්ථානයක තරුණයකු හදිසියේ රෝගාතුර වීමෙන් රෝහල්ගත කිරීමේ සිද්ධියත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් හා එක්ව පොලීසිය මෙම තීරණය ගෙන තිබේ.
( කාංචන කුමාර ආරියදාස )