ඉන්දියාවේ වෙලන්කන්නි කතෝලික පල්ලියේ වන්දනා ගමනකට සිය බිරිය සමග ගිය හේමාල් මහතා නැවත ලංකාවට ආ අවස්ථාවේ
කටුනායක ගුවන් තොටුපළේදී ඉතාලියේ සිට
හේමාල් මහතාගේ ඥාති සොයුරිය පවසන්නේ ඔහුට දියවැඩියා රෝග තත්වය පැවති නිසා රෝගය වඩාත් පීඩාකාරී වන්නට ඇති බවයි. එසේම ඇය පවසන පරිදි ඉන්දීය සංචාරය අතර එකම පිරිසක් සමග මේ දෙන්නා එහාමෙහා ගිය බවත් ඒ පිරිසේ කිසිවෙකුට කොරෝනා වැළඳී නැති බව තහවුරු කරගත් බවයි.
එබැවින් ගුවන් තොටුපළේ සිද්ධිය නිසා ඔහුට කොරෝනා වැළඳෙන්නට ඇතැයි තමන් අනුමාන කරන බවයි. කෙසේ වෙතත් රෝගය ගැන සැලවූ මුල් අවස්ථාවේ සිට ඔහු නිසි පියවර ගත් බවත් යම් යම් විද්‍යුත් මාධ්‍ය හා ඇතැම් සමාජ මාධ්‍ය මගින් හේමාල් මහතා රෝගය පතුරුවමින් ගිය බවට කළ චෝදනා අසත්‍ය බවත් ඒ ගැන කණගාටුවන බවත් ඇය දන්වා ඇත.
ඇගේ සටහන පහත පරිදිය.