මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේ මැතිවරණ කොමිසම
සමග කොඩිඩ් වසංගත මැඩලීමේ ක්‍රියාකාරීන් අතර පැවැත්වේ.
හෙට පස්වරුවේ මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සාකච්ඡාවේදී බොහෝ දුරට මැයි මස අග සතියේ මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය ලබාගනු ඇති අතර ව්‍යවස්ථානුකූලව එය කළ යුතුම තත්ත්වයක් උදා වී ඇති නිසා එය පැවැත්වීම සඳහා දිනයක් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊළගට පියවර ගනු ඇතැයි වාර්තාවේ.