කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
හිටපු විපක්ෂනායක, ජාතික සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්, ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබේ.