12 දෙනෙකු රාජකාරීවලින් ඉවත් වී දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුවී තිබෙනවා.
කොළඹ නගර සීමාවේ කොරෝනා මර්දන රාජකාරී සඳහා කි‍්‍රයාකාරීව දායක වූ තම කණ්ඩායමට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සැකයක් මතුව ඇති බැවින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බව එම පිරිස කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී තිබෙනවා.