අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පවුලේ සාමාජිකයන් බෙලිඅත්ත අභිනවාරාම විහාරස්ථානයේදී අද (15) හිසතෙල් ගෑමේ චාරිත්‍රය සඳහා එක්වූහ.
පෙරවරු 09.17ට යෙදී තිබූ හිසතෙල් ගෑමේ සුභ මොහොතේදී අභිනවාරාමාධිපති බෝලානේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරන ලදී.
සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිණි වීරසිංහ රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියහ.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේදී ආගමික වතාවත් සඳහාද එක්විය.