
June03
11.50pm
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1683 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අවසන්වා වරට ර්තා වූ ආසාදිතයන් ගණන 13ක්
නාවික හමුදා සමාජිකයන් 7යි - නිරෝධායන මධ්‍යස්ථාන ඉරණමඩු 2ක්, කල්පිටිය1ක් සහ මුලන්කාවිල් 4යි
නාවික හමුදා සමාජිකයෙකු ළඟින් ඇසුරු කළ එක් අයෙක් - කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය
ඩුබායි සිට පැමිණි 01ක්- ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානය
රුසියාවේ සිට පැමිණි 01ක් - පිටිපන නිරෝධායන මධ්‍යස්ථානය
කුවේට් සිට පැමිණි 03ක් - ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය
June02රුසියාවේ සිට පැමිණි 01ක් - පිටිපන නිරෝධායන මධ්‍යස්ථානය
කුවේට් සිට පැමිණි 03ක් - ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය
11.50pm
අද දින මේ වනවිට වාර්තා වන ආසාදිත රෝගින් ගණන 13යි මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1656ක් දක්වා ඉහළ ගොස් තිබේ.
11.15pm
අද දින මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගණන- 10ක් සමස්ත රෝගීන් සංඛ්‍යාව 1653ක් දක්වා
නාවික හමුදා සමාජිකයන් 7යි - නිරෝධායන මධ්‍යස්ථාන ඉරණමඩු 2ක්, කල්පිටිය1ක් සහ මුලන්කාවිල් 4යි
නාවික හමුදා සමාජිකයෙකු ළඟින් ඇසුරු කළ එක් අයෙක් - කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය
ඩුබායි සිට පැමිණි 01ක්- ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානය
රුසියාවේ සිට පැමිණි 01ක් - පිටිපන නිරෝධායන මධ්‍යස්ථානය
ඩුබායි සිට පැමිණි 01ක්- ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානය
රුසියාවේ සිට පැමිණි 01ක් - පිටිපන නිරෝධායන මධ්‍යස්ථානය
5.50pm
අද දින මේ වනවිට වාර්තා වන ආසාදිත රෝගින් ගණන - 2යි මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1645ක් දක්වා ඉහළ ගොස් තිබේ.
June01
අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගින් ගණන - 10යි මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1643ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නාවික හමුදා සමාජිකයන් 2යි - මුලතිව් සහ කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය
ඉන්දුනියාවේ සිට පැමිණි 01යි- පැල්වෙහෙර නිරෝධානය මධ්‍යස්ථානය
බෙලරූස් සිට පැමිණි 01- දියගම නිරෝධායන මධ්‍යස්ථානය
බංග්ලාදේශයේ සිට පැමිණි 4ක් - දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය
මීට පෙර හඳුනාගත් හමුදා සමාජිකයා ළඟින් ම ඇසුරු කළ පුද්ගලයින් 2ක් - රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයඇත.
May 31
අද(31) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 13 හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1633ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රුසියාවේ සිට පැමිණි 7ක් නාවික හමුදා සමාජිකයන් 2ක් බංග්ලාදේශයේ සිට පැමිණි 2ක් මෙසේ හඳුනාගෙන ඇත.
May 30
11.50pm
2020.05.30 වැනි දින කොරෝනා රෝගීන් 62 දෙනෙකු වාර්තා වී ඇත.එකතුව 1620
25ක් නාවික හමුදා සමාජිකයින් - නිරෝධානය මධ්‍යස්ථාන පුත්තල 2යි, කල්පිටිය 1යි, මුලතිව් 2යි, කන්දකාඩු 17යි, ඔළුවිල් 1යි අනෙක් දෙදෙනාත් නිරෝධායනට ලක්වෙමින් සිටින අයයි
3ක් මාලදිවයින සිට පැමිණි- පූනෙයි නිරෝධායන මධ්‍යස්ථානය
8ක් කුවේට සිට පැමිණ - ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය
26 කටාර් සිට පැමිණි - අම්පාර නිරෝධායන මධ්‍යස්ථානය
10.40pm
තවත් ආසාදිතයින් 27 ක් වාර්තාවී ඇත. එකතුව 1593
අද දින මේ වනවිට කොරෝනා රෝගීන් 35 දෙනෙකු වාර්තා වී ඇත.
24ක් නාවික හමුදා සමාජිකයින් - නිරෝධානය මධ්‍යස්ථාන පුත්තල 2යි, කල්පිටිය 1යි, මුලතිව් 2යි, කන්දකාඩු 17යි අනෙක් දෙදෙනාත් නිරෝධායනට ලක්වෙමින් සිටින අයයි 3ක් මාලදිවයින සිට පැමිණි- පූනෙයි නිරෝධායන මධ්‍යස්ථානය 8ක් කුවේට සිට පැමිණ - ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය
07.10pm
ආසාදිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ. ආසාදිතයන් එකතුව 1566 දක්වා ඉහළ ගොස් ඇත.
May 29
11.30pm
තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ. ආසාදිතයන් එකතුව 1558 දක්වා ඉහළ ගොස් ඇත. අද දැනට හමුවූ 28 දෙනාගෙන් 17 නාවික හමුදාවට අයත් අය බව වාර්තා කෙරිණි.ඉන් 08 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිටත් එක් අයෙක් රුසියාවේ හා තවත් දෙදෙනෙකු කුවේට් රාජ්‍යයේ සිටත් පැමිණි පුද්ගලයින්ය.
09.30pm
තවත් ආසාදිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ. ආසාදිතයන් එකතුව 1548 දක්වා ඉහළ ගොස් ඇත
07.00pm
අද දිනයේදී මේ වනවිට ආසාදිතයන් 10දෙනෙකු හඳුනාගෙන තිබේ.ඒ අතර නාවික සෙබළු 7දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් වෙති.ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1540 දක්වා ඉහළ ගොස් ඇත
May 28
11.50pm
ආසාදිතයින් 6 ක් වාර්තා විය. අද දින මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් සංඛ්‍යාව 61කි . මුළු රෝගීන් සංඛ්‍යාව 1530කි.
10.50pm
අද දින මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් සංඛ්‍යාව 55කි . මුළු රෝගීන් සංඛ්‍යාව 1524කි. ආසාදිතයින් සංඛ්‍යාව අනුව 96 වන රට හැටියට ශ්‍රී ලංකාව පත්ව ඇත. අද අයගේ විස්තර
කුවේට සිට පැමිණි 17 - ත්‍රිකුණාමලය නිරෝධානය මධ්‍යස්ථානය
නාවික හමුදා සමාජිකයන්- 21ක් (17 යාපනයේ , 2 මුලතිව් නිරෝධායන මධ්‍යස්ථාන හා අනෙක් දෙදෙනාත් නිරෝධායනයට ලක්වෙමින් සිටින අය)
ඩුබායි සිට පැමිණි 17 - ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානය
6.50pm
අද දින තවත් කොරෝනා රෝගීන් 17 දෙනෙකු වාර්තා වූ අතර
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1503ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. දවසේ එකතුව 34 කි. ආසාදිත 34 න් 17ක් ඩුබායිහි සිට ආ අයත් 15 ක් කුවේටයේ සිට අයත් වන අතර 02 නෙකු නාවික හමුදාවට අයත් අයයි. ශ්‍රී ලංකාව ඒ අනුව රෝගීන් 1500 පසුකළ රටවල් 98 ට ඇතුළත්
වන අතර දැන් ස්ථානය 98 යි.
6.15pm
අද දින තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු වාර්තා වූ අතර නාවික හමුදා සමාජිකයන්ය.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1486 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
5.00pm
අද දින තවත් කොරෝනා රෝගීන් 02 දෙනෙකු වාර්තා වූ අතර නාවික හමුදා සමාජිකයන්ය.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1471 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
May 27
11.50pm
අද දින තවත් කොරෝනා රෝගීන් 16 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1469 දක්වා ඉහළ ගොස් ඇත. අද වාර්තා වූ ආසාදිතයින් 150 කි. ඊයේ (26) වාර්තා කළ 137 අභිබවා යමින් දිනක් තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාව ඒ අනුව වාර්තා කර තිබේ. 150 බෙදී යන්නේ මෙසේය.
කුවේට් සිට පැමිණි 92යි - නිරෝධායන මධ්‍යස්ථානය ත්‍රිකුණාමලය
චෙන්නායි සිට පැමිණි 5 - නිරෝධායන මධ්‍යස්ථානය කටුනැල්යාව
නාවික හමුදා සමාජිකයන් 53යි ( නිරෝධායන මධ්‍යස්ථාන -යාපනය 51, මුලතිව් 1, වෙනත් මධ්‍යස්ථානයක 1 )
8.50pm
අද දින තවත් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්තා වූ අතර සියලු දෙනාම කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටින පිරිසකි. ඒ අනුව මෙරටින්
වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇත. අද වාර්තා වූ ආසාදිතයින් 134 කි.
8.40pm
අද දින තවත් කොරෝනා රෝගීන් 5 දෙනෙකු වාර්තා වූ අතර එම සියලු දෙනාම චෙන්නායි සිට පැමිණ කටුනැල්යාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටින පිරිසකි.ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1430 දක්වා ඉහළ ගොස් ඇත. අද වාර්තා වූ ආසාදිතයින් 111 කි.
8.20pm
අද දින තවත් කොරෝනා රෝගීන් 54 දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගීන් සියලු දෙනාම කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටින පිරිසකි.ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1425 දක්වා ඉහළ ගොස් ඇත. අද වාර්තා වූ ආසාදිතයින් 106 කි.
7.55pm
අද තවත් කොරෝනා ආසාදිතයින් 52 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1371 දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිතයින් 52 ම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
May 26
11.45pm
තවත් 02 දෙනෙකුට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත. අද දිනයේ පමණක් වැඩිම 137 ක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. එකතුව 1319 කි.
10pm
තවත් 39 දෙනෙකුට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත. එම 39 දෙනාද කුවේට්හි සිට පැමිණි අයයි. අද දිනයේ පමණක් වැඩිම 135 ක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. එකතුව 1317 කි.
7pm
අද (26) සවස 7 වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 96 කු වාර්තා වීමත් සමඟ මෙරට COVID වෛරසය ආසාදිත වැඩිම පිරිස අද (26) දිනය බවට පත්විය. එකතුව මේ වනවිට පිරිස 1278 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ අවසන් වනවිට 1182 වූ ආසාදිත සංඛ්‍යාව අද සවස 4 වන විට
1189 දක්වාද සවස 4.20 වනවිට
6.30 ට 1209 ක් වී එකවර කුවේට් සිට පැමිණි 69 දෙනෙකු කොරෝනා ආසාදිත බවට සවස 7 ට වාර්තා විය.
ඒ් අනුව මේ වනවිට එකතුව 1278 කි.
මින් 88 ක් කුවේට් සිට පැමිණි අය බවත් 8 ක් නාවික හමුදාවේ අය බවත් වාර්තා කර ඇත.
ඊයේ (26) දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.