ලෙස තමන් දැනුම් දෙන බව හිටපු තේරීම් කමිටුවේ සභාපතිවරයෙක් වන අරවින්ද ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
” හිටපු ක්‍රීඩා ඇමතිවරයාට මේ ගැන කියන්න අවුරුදු 09ක් ගියා කියන එකයි පුදුම. ඔය ගැන තියෙන සාක්ෂි ගෙනහින් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයට දෙන්න ඕන. කොහොමත් මම හිතා ගත්තා අදින් පස්සේ මම කටවහගෙන ඉන්නේ නැහැ කියලා.
අවසන් මහ තරගය පැවතුනේ ඉන්දියාවේ. මේ චෝදනාව ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඉන්දයාවේ රජයෙන් වගේම කියලා මම ඒ අයගෙන් ඉල්ලීමක් කියලා” අරවින්ද සිල්වා කියා සිටියා.