කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 14 සිට මාස 03 ක කාලයක් සත්වෝද්‍යාන මහජනයාට වසා
තිබුණි.
පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව විවෘත කළ පසු සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධ විධිවිධාන යටතේ කටයුතු කරන බවයි.