කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කරන කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කන්තලේ
අග්බෝගම ප‍්‍රදේශයෙන් හමු වී තිබේ.
 එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 08 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන ගොස් ඇත.
අතර තවත් පවුල් 16 කට අයත් පුද්ගලයන් 56 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කර තිබේ.