කොරෝනා තත්වය කලවාන ප්රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්රදේශයේ වෙළඳසැල්
වසාදැමීමට රත්නපුර කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්රිගු මහතා පැවසීය.
කලවාන වෙළඳ සංගමයේ සිටින 300 ක පමණ වෙළඳ මහතුන් මෙම තීරණයට එකඟතාවය පළකරමින් කඩ වසා දැමීමට තීරණය කර තිබේ.