කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ පහත දැක්වෙන පිළිවෙලිනි.
2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ
කලුන්දෑගම
සිරිමාපුර
යාය 01 (පොළ පිටුපස කොටස හැර)
යාය 02
2020 ජුලි 31 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ
යාය 01 (පොළ පිටුපස කොටස)
යාය 03
යාය 04
යාය 05
යාය 06 / අංගමුව