ඊයේ (01) රාත්‍රී 10.30 ට පමණ එම පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් එම ස්ථානයේ සිටින විට එක් අයෙකුගේ දුරකථනයක් ගඟට වැටී තිබෙනවා.
නමුත් කිසිවෙකුටත් ඔහු බේරා ගැනීමට නොහැකි වී ඇති අතර, ගඟේ ගිලුණු පොලිස් නිලධාරියා සොයා අද උදෑසන වන මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙසේ අතුරුදන්ව ඇත්තේ 54 හැවිරිදි කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට අනුයුක්ත අතුල වඩිනම්බි නැමති සිව්දරු පියෙක් වන අතර ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත සේවයෙන් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම්කර සිටි අයෙක් බව වාර්තා වනවා.