විෂය බථ වශයෙන් සැලකීමේදී කැබිනට් ඇමති විෂය පථ 10 ක් රාජ්‍ය අමාත්‍ය විෂය පථ 08 ක් එකතුව විෂය පථ 18 කට එම පවුලේ අය වගකීම් බෙදාගෙන තිබෙයි. ඒ මෙසෙය.
මුදල් බුද්ධශාසන ,ආගමික සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
වාරිමාර්ග අමාත්‍ය - චමල් රාජපක්ෂ
තරුණ හා ක්‍රීඩා ඇමති - නාමල් රාජපක්ෂ
අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරන රාජ්‍ය - චමල් රාජපක්ෂ
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ශෂීන්ද්‍ර රාජපක්ෂ