අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා කලාප 4 කට බෙදා දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධි කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ දිවයිනම කලාප හතරකට වෙන් කර අවස්ථා එම විදුලිය විසන්ධි කිරීම සිදු කරන බවයි.
ඒ අනුව පස්වරු 06.00-07.00 කාලයේත්, 0700-08.00 කාලයේත්, 08.00-09.00 කාලයේත්, 09.00-10.00 කාලයේත් තෝරාගත් එක පැයක් විසන්ධි කරයි.
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් දින හතරක පමණ කාලයක් මෙම විදුලි විසන්දි කිරීම සිදුවන බවයි.
ඊයේ දිනයේ සිදුවූ විදුලිය බිද වැටීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා එය යලි සක්‍රිය වන තෙක් මෙම විදුලිය සිදලීම ක්‍රියාත්මක බව දන්වා ඇත.