රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙනවා. එම පත්කිරීම් වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබෙනවා.



පසුගිය 19 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වනවා

එම ගැසට් නිවේදනය පහතින්.