ඊයේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ අවස්ථාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ ගමන් කළ අවස්ථාවක ඔහු වාහනයේ සිටියදී උපාධිධාරී කාන්තාවක කියා සිටියේ 'මට වයස 45 ට වැඩියි සර් අවුරුදු 08 ක් ගෙදර'
ජනපති - මෙච්චරකල් මොනවද කළේ?
කාන්තාව - වයසට ගියේ පහුගිය ආණ්ඩුවෙන් ජොබ් දීපු නැති නිසයි සර් අවුරුදු 08 ක් ගෙදර...
යනුවෙනි. (වීඩියෝව පහත තිබේ)
උපාධිය නිමකර වසර 08 ක් පුද්ගලික අංශයේ හෝ ස්වයං රැකියාවක නිරත නොවී උපාධියට රජයේ රැකියාවක් ආණ්ඩුවෙන්ම ලබා දෙනතුරු සිටීම සංවාදයට ලක්වන කරුණකි. මෙවැනි අයට රැකියා ලැබුණ පසු ඒ රැකියාවල නිරතවීමේ කාර්යක්ෂමතාව පිළිබඳවද ගැටලු ඇති බව සාකච්ඡාවලදී පෙන්වාදී තිබේ.
මේ සමග පළවන්නේ අදාළ සංසිද්ධිය ගැන සමාජ මාධ්‍ය තුළ පළවූ අදහස්ය.