ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය - අජිත් නිවාඩ් කබ්රාල්
ආචාර්ය නාලක ගොඩහේවා : නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
සිතා අරඹේපොළ : නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
මහාචාර්ය චන්න ජයසුමන : ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන
වියත්මග නියෝජනය කළ 3 කට දිස්ත්‍රික් කමිටු සභාපති ධූර පිරිනමා ඇත. ඔවුන් වන්නේ
වෛද්‍ය උපුල් ගලප්පත්ති (හම්බන්තොට)
ඉංජිනේරු නාලක කෝට්ටගොඩ(මාතලේ )
මහාචාර්ය ගුණපාල රත්නසේකර (කුරුණැගල )
මේ අතර කිසිදු තනතුරක් නොලද වියත්මග නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන්නේ
වෛද්‍ය තිලක් රාජපක්ෂ (දිගාමඩුල්ල)
නීතීඥ උදයන චාමින්ද කිරිඳිගොඩ (මහනුවර)