මුස්ලිම් ජාතික ඇමතිවරයෙකු ලෙස අලි සබ්‍රි මහතා අධිකරණ ඇමති ධූරයේ දිවුරුම්දීම මේ දිනවල
කථාබහට ලක්ව තිබෙන්නකි. මෙම කතාවලට ඇමතිවරයාද වරින්වර පිළිතුරු දෙයි. ඔහු වැඩභාරගැනීම පසුගියදා සිදු කළ අතර එම අවස්ථාවට සහභාගීවූ ඔහුගේ මුස්ලිම් ජාතික බිරිය සිංහල ක්‍රමයට සාරියක් හැඳගෙන පැමිණීමත් හිජාබය නිකාබය හෝ කිසිදු පළඳනාවක් පැළඳ නොසිටීමත් විශේෂිතය.
මේ සමග පළවන්නේ ඒ සම්බන්ධයෙන් මුහුණු පොතේ තැබුණ සටහනකි.