මේ නිසා අදාල තනතුර සඳහා පක්ෂයේ සාමාජිකයෙකු වන විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙනවා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය එකඟතාව මත අදාළ තනතුර සඳහා නව සාමාජිකයෙකු පත්කිරීමට නියමිතයි.
ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළ ඉදිරියටත් කටයුතු කරන බවයි.