මෙවර මහ මැතිවරණයේ ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තුවට මුල්වරට පැමිණෙන ආචාර්ය හරිනි අමරසූරිය නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අංශාධිපතිනියයි. ඇය ගැන වැඩිදුර තොරතුරු
විස්තර වන සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.
ඔබ ඉපදුනේ කොහෙද?
මං ඉපදුනේ කොළඹ මැකාති ඉස්පිරිතාලේ .අපේ ආච්චි අම්මගෙ අම්මා හිටියෙ දෙහිවල එහෙ ඉදන් හැබැයි මගෙ තාත්තා වත්තක වැඩ කලේ පරගොඩ රජමහා විහාරය තියෙන්නේ ඒක ගාව තේ වත්තක තමා වැඩ කලේ .ගෙදර තිබ්බේ දෙහිවල.ඉතිං බබාලා හම්බෙනකොට දෙහිවල මැකාති එකට එනවා.හැබැයි අපි හිටියෙ පරගොඩ ඉතිං මං හැදුනේ අවු.5 වෙනකම් පරගොඩ වත්තේ.
හරිනිට වැඩිමල් බාල කී දෙනෙක් ඉන්නවද?
වැඩිමල් දෙන්නෙක් ඉන්නවා.අක්කයි අයියයි අක්කා මට වඩා අවු.10ක් වැඩිමල්.අයියා මට වඩා 9ක් වැඩිමල් මං තමා බඩපිස්සි.ගොඩාක් කාලයක් ගිහින් හම්බුන.අම්මා කියන කතාව අනුව මං තමා ප්ලෑන් කරලා හදපු බබා.
ඉස්කෝලෙ ගියේ ඉස්සෙල්ලාම?
ඉස්කෝලෙ ගියේ බිෂොප් කොලේජ් කොල්ලුපිටියේ.
එතකොට පදිංචිය?
එතකොට වත්ත රජයට ගත්තා.අම්මලා රත්මලානේ ගෙයක් හැදුවා තාත්තා දිගටම වැඩ කලා ආණ්ඩුවට ගත්තත්.මං ඉස්කොලේ යන්න පටන් ගන්න කොට අවුරුද්දක් විතර මං ආච්චිලගෙ ගෙදර ඉදන් ගියේ.අපි ඊටපස්සේ රත්මලානට ගියා එතන ඉදන් තමා බිෂොප් එන්නේ.
අයියලා දෙන්නා ඉගෙන ගත්තේ?
අයියා සෙන්තෝමස් අක්කා ඉස්කෝල ගොඩකට ගියා මුලින්ම ගියේ මියුසියස් අම්මා ගිය ඉස්කොලෙට.හැබැයි ඊටපස්සේ දෙහිවල ඉන්න ඕන වුනා අක්කා ඒකට කැමැති වුන් නැ.ඊටපස්සේ සවුත්ලන්ඩ් ගියා.ඕලෙවල් කරනකොට තාත්තගේ අක්කලගේ ගෙදර කොල්ලුපිටියේ හිටියේ එහාට දැම්මා බිෂොප් යවන්න.ඊටපස්සේ එයා අවුරුදු 2,3ක් බිෂොප් ගියා .අපි අවුරුද්දක් විතර එකට ඉස්කෝලෙ ගියේ.ඊටපස්සේ එයා හොලි ෆැමිලි කොන්වන්ට් ගියා.
හරිනිට පොඩි පන්තිවල හිටපු ක්ලාස් මේට්ලා කව්ද?
මගෙ අද වෙනතම් යාළුවො ඩොක්ටර් ෆල්සා හතිෆා.මගේ යුනිවර්සිටි එකේ සමාජ විද්‍යා කරන කෙනෙත් ඩොක්ටර් රසුල්ඩා කැළණිය විශ්ව විද්‍යාලයේ සමන්තා තියලා දැන් කොළඹ ඔහොම ඉන්නවා.සෙට් එකක් අද වෙනකම් ඉන්නවා.
උසස් පෙළට මොනවද කලේ?
ආර්ට් සබ්ජෙක්ට්,ග්‍රීක් ඇන්ඩ් රෝමන් ශිස්ටාචාරය, ඉනිග්ලිෂ් ,ෆ්‍රෙන්ච් ඉතිහාසය
එතකොට සබ්ජෙක්ට් 4ක් තියෙනවාද?
ඔව්.
ඔබමද සබ්ජෙක්ට් තෝර ගත්තේ?තාත්ගෙන් අම්මගෙන් බලපෑමක් තිබ්බේ නැද්ද?
ඔව් මං තෝරගත්තේ නෑ එහෙම නෑ.අම්මා පලවෙනි දවසේ මාව ඉස්කෝලෙට ඇතුලත් කරන්න ආවට පස්සේ ආයෙ ඉස්කෝලෙට ආවේ ඒලෙවල් කරනකොට එක්ස්සෑම් එකට කලින් ගුරුවරු හම්බවෙන්න අම්මලා ගෙන්නනවා.අම්මා බැන බැන ආවේ මොන කරදරයක්ද කියලා.ගිහින් ආයේ හැරිලා ආවා මොනවද කරන සබ්ජෙක්ට් අහන්න.අම්මා දන්නෙත් නෑ.
ඒ වගේ සබ්ජෙක්ට් තෝරගන්න හිතුනේ කොයි කාලෙද?
1986
ඒ කාලේ ඔය සබ්ජෙක්ට් කොහොමද?
මට මෙහෙම එකක් තිබ්බා අපේ තාත්තගේ අම්මා ගොඩක් කියවනවා.හැම නිවාඩුවකටම අපිව අරගෙන ගියේ පොත් සාප්පුවකට.එතනදි මං විතරයි පොත් ගන්නේ අක්කා ගන්නවා අරගෙන ගිහින් ඉස්කෝලෙ විකුණනවා.එයා ආදයම් මාර්ගයක් හොයා ගත්තා.අම්මා කියනවා පොඩ් කාලේ මට කවන්නත්පුළුවන්ලු පොතක් කියවනවනම්.තාත්තා මට හොඳට මතකයි අපිට ප්‍ර වෘත්ති වුනත් කියනවා.එහෙම හැදිලා ඉංග්‍රීසි කරන්න ඕන කියලා හිතුනා .වැඩිපුර ගෙදර ඉංග්‍රීසි කතා තලේ.මං එක්ස්සෑම් කලේ සිංහල මාධ්‍යෙයන්.මට ලියන්න පිළුවන් කියලා ඉස්සර කාලේ ඉදලා පොඩි එකක් තිබ්බා.මම පත්තරයක් කලා අමරසූරිය weekly හෝ monthly හරි කියලා.පවුලෙ එක එක්කෙනා ගැන එයාලට මංම නම් දාලා.A4 එක දෙකට නමලා පිටු 4ක් විතර ඉංග්‍රීසි වලින් පත්තරයක් ලියනවා.
ඒලෙවල් කලාට පස්සේ තෝරන විශ්ව විද්‍යාලය?
89,90කාලේ අතරමැද එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රැම් කියලා එලියට ගිහින් කරලා එතන පුළුවන් එකක් .87 මගේ යාළුවෝ ඔක්කොම ඔකට ඇප්ලයි කලා.අපි 5දෙනාටම හම්බුනා.අපි දෙන්නෙකුට කැලිෆෝනියා ඇමරිකා.මට අවුරුද්දක් පරක්කු වුනා ඒලෙවල් වලට .ඊටපස්සසේ මං 90 ඒලෙවල්කරලා විශ්ව විද්‍යාලයට තේරුනත් විශ්ව විද්‍යාල වහලා ජරමර .මං පත්තරේ දැක්කා ඉන්දියන් යුනිවර්සිට් එකේ ස්කෝලර්ෂිප් ඇප්ලයි කරන්න.දං ගියා ඩේලි යුනිවර්සිටි හින්දු කොලේජ්.මගේ තාත්තගේ යාළුවෙක් හිට්යා මහේෂ් වෛද්‍යනාදන් කියලා .ඔය තීරණය ගන්න කාලේ ගිහින් එයාව හමබෙලා කතා කරමු කියලා තාත්තා කිව්වා.ඊටපස්සේ අපි ගියා එයා ඇහුවා මගෙන් මොනවද කරන්නේ කියලා මං කිව්වා ඉංග්ලිෂ් ලිට් කියලා.අයියෝ Real Middle Class කියලා මට බැන්නා.බැනලා කිව්වා පොත් ටිකක් දීලා ගණනාත් ඔබයසේකරගේ කියවන්න කිව්වා.මගේ ජිවිතේ 1st time ඔහොම වුනේ.ඊටපස්සේ ඔයා සෝසලොජි කරන්න කියලා කිව්වා.ඔය සබ්ජෙක්ට් දෙකම තිබ්බේ නෑ .මට ආර්ටිකල් පොත් දෙන්න පටන් ගත්තා.මට නිකන් මේක ෆුල් මැජික් ඊටපස්සේ මං ඒක කරන්න පටන් ගත්තා.මෙයා කිව්වා කොහොමහරි හින්දු කොලේජ් යන්න කියලා.මං ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ඔෆිස් ප්‍රොෆෙසර් නාරායනද කොහෙද හිටියා.මං කිව්වා මට හින්දු කොලේජ් යන්න ඕන කියලා එයා ඔළුවේ අත ගහගත්තා.අපි සාමාන්‍යයෙන් දෙන් නෑ.ට්‍රයි එකක් දෙන්නම් කියලා කිව්වා.කොහොමහරි මට හම්බුනා.අ.3ක් හිටියා.හින්දු කොලේජ් එකේ මාස්ටර් එකකුත් තියෙනවා ඒකෙ ඩිපාර්ට්මන්ට් එකක් තිබ්බා.මගේ ගුරුවරු මට ඒක කරලාම යන්න කිව්වා.නෑ මං ගෙදර යනවා කියලා ආවා.ඇවිල්ලා රස්සාවක් හෙව්වා.අල්ලපු ගෙදර ඉන්නේඅපේ පුංචි අම්මා ඒ කියන්නේ පොඩි අම්මා එයාගේ දුව නිෂානි දවසක් මට ඇවිත් ඇඩ් එකක් පෙන්නුවා පත්තරයක හරිනි අක්කට කියාපු ජොබ් එක කියලා කමර්යුනිටි කියලා .මං දැනගෙන හිටියා ෆීල්ඩ් වැඩ කරන්න.
පලවෙනි පඩිය?
රු.3000ක් විතර ඒ කාලේ ලොකු පඩියක්.
අවු.18,19දි හැඩට ඉන්න ඇතිනේ.St. Thomas එකෙන් එහෙම ආවෙ නැද්ද එහෙම යෝජනාවක්?
අපෝ බිසොප් කොලේජ් එක පටන් ගද්දිම පටන් ගන්නේ St. Thomas එකෙන් පිටවන පිරිමින්ට බිරින්දෑවරු සෙට් කරගන්නේ කියලා.අපේ ඔළුවල තිබ්බෙත් එහෙම.හැබැයි චුටි චූටි දේවල් වුනාට එහෙම ලොකුවට නෑ.අර School Carnival තිබ්බේ ඒ කාලේ හැම අවුරුද්දෙම රික්වෙස්ට් සිංදුවලින් තමා අපි ගනු දෙනු කලේ.මගේ තිබ්බා පොඩි අහංකාරකමකුත් .අපි ඉගෙනගන්නවා,ඩිබේට් කරනවා ,අපිට කොල්ලො අදාල නෑ.අපේ ලෝකෙ වෙනස් අපි නිකන් කෙල්ලො ගැන්සියක්.13ක් හිටියා අපේ සෙට් එකේ.ඒ ගැන්සිය තිබ්බේ.කොල්ලො එන්න ඕන අපි ගාවට කියලා.ඒක තාම එහෙම තමා.
එලියෙ වැඩ කරන්න හම්බුනාම කොහෙද ගියේ,ගෙදර ඉදන් යන්න හම්බුනාද?
නෑ ඒක මගේ ජිව්තේ හැරවුම් ලක්ෂයක් .මට මිනිස්සු කට්ටලයක් එක්ක වැඩ කරන්න හම්බුනා.මං ඒ සබ්ජෙක්ට් එක දැනගෙනම හිටියේ නෑ.ඒක පටන් ගත්තේ සැරි කුරුගල්ල කියලා කාන්තාවක්.මගේ ජිවිතේ මං ගරු කරන කාන්තාවක්.එයා ඒ ආයතනය පටන් ගත්තේ මුල්ලේරියා කොළඹ ඉස්පිරිතාලේ යුනිට් 01 ,යුනිට් 02 කියලා තියෙනවා.යුනිට් 01 එකෙන් හොඳ වෙන කාන්තාවෝ එක්කන් යන්න එන්නැත්තම් එයාලව යවන්නේ යුනිට් 02 එකට.යුනිට් 02 එක අපායක් අතැරලා දාලා අපිරිසිදු,ඛේදවාචකයක්. නෙස්ට් කියන ආයතනය පටන් ගත්තේ මේ ඉන්න ගෑනුන් එලියට ගන්න ඕන කියන මිෂන් එකත් එක්ක.
එයාට කොහොමද ඒ අදහස ආවේ?
එයා හරිම අමුතු කෙනෙක්.එයාව මෝටිවේට් කරන එකම දේ තව මනුස්සයෙක්ව ඒ කියන්නේ පීඩනයට ලක් කරලා තදට ඉන්න මනුස්සයෙක් ඒකෙන් කඩලා දාලා එළියට ගන්න.ඉතිං ඒ පරමාර්ථයෙන් පටන් ගත්තේ.ඒක මාර වැඩක් මුළු සිස්ටම් එකම එයාට විරුද්ධ වුනා.ඩොක්ටර්ස්ලා පවා.ඒත් මෙයා ඇතෑරියෙ නෑ.ඒකත් එක්ක මේක වර්ධනය වුනා.මිනිස්සු එලියට ගත්තම එයාලා ආරක්ෂා කරන්න ඕන.ඒක විතරක් නෙමෙයි ඒකට ඇතුල්වෙන එකත් නවත්තන්න.ප්‍රජා මූලික මානසික සෞඛ්‍ය කියන දේ එදා විතරක් නෙමෙයි අදත් කතා කරනවනේ.
පලවෙනි ෆීල්ඩ් එක්ස්පීරියන්ස් එක මොකක්ද?
ඉන්ටර්විව් ගියා .ගියගමන් තෝරගත්තා .මාව මුල්ලේරියා හොස්පිටල් එකට ගෙනිච්චා. දවසක් හැන්දල මානසික රෝහලටත් ගෙනිච්චා. පලවෙනි මාස ඇතුලට.අයි.ඩී.එච් එකට අයි.ඩී.එච් එක තමා ඒත් හැදිච්ච ව දාන්නෙත් ඉතින් මම ඉස්පිරිතාලෙ ආශ්‍රයෙන් වැඩ කළා අපේ ශාඛා තිබ්බා ශාඛා කියන්නේ ප්‍රජා නිවාස වගේ අනුරාධපුර හම්බන්තොට ගම්පහ ඒවට මම යනවා .
ගෙදරින් බලපෑමක් තිබ්බෙ නැද්ද ?
නෑ මං හිතන්නේ මේ ළඟක් වෙනකම් පවුල කාටවත් ඒම අහන්න වුවමනාවක් තිබ්බේ නෑ.
අයියා අක්කා මොනාද කරන්නේ දැන්?
අයියා අයිටී පැත්තෙන් ඉන්නේ .දෙන්නම ඕස්ට්‍රේලියාවේ. අක්කා ඉස්කුල් ටීච කෙනෙක් මං මේ වැඩේ කරනකොට ඒ දෙන්න ඕස්ට්‍රේලියාවෙ.
බිෂොප් එකේ ඉගෙන ගන්න ගෑනු ළමයෙක්ට ආදරේ කරන්නෙ වෙන අය වෙනම සමාජ ක්‍රමයක් නේ. මේ ජොබ් එකේ පොඩි ලල් එකක් තිබ්බද?
මට මේක නිකං පුදුම අත්දැකීමක් මෙහෙම දේවලුත් මේකෙ තියෙනවා .ඒ දවස් වල එතන හිටිය කාන්තාවෝ දාහකට කිට්ටුව ඉතින් දැක්කම ආයේ හැරෙන්න බෑ .ජීවිතේ දැක්කා මම අවුරුදු පහක් වැඩ කළා .මගේ ජීවිතේ ගොඩක්ම ලේසිත් නෑ එක ඉතිං .ඒකත් එක්ක මට බ්‍රේක් එකක් ඕන කියලා හිතුනා .ඊට පස්සේ මං මාස්ටර් එකක් කරන්න ඕස්ට්‍රේලියාවේ අවුරුද්දක් හිටිය අයියා එක්ක .ජොබ් එකකුත් කළා. ආපහු ආවා දැන් තීරණය කළා. මොකක්ද කරන්නේ කියලා ආයතනයකට හිර නොවී නිදහසේ වැඩ කරන්න ඕන කියලා. මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තව ඒ වගේ ආයතනයක් එක්ක මං සම්බන්ධ වුණා. Psycho social property කියලා එකේ මට උතුරු නැගෙනහිර වැඩ කරන්න ආවා දෙදාහෙ ඉඳන් යුද්ධය යුද්දෙ නිසා ඇතිවන පීඩනය එක්ක මං ඉස්සෙල්ලාම වැඩ කළේ මඩකලපුවේ මන්නාරමේ ඒ හරියේ එල්ටීටීඊ කාල මාර එක්ස්පීරියන්ස් එකක් ඒක.
යුද්දෙට අදාල අත්දැකීම් වලට මුහුණ දුන් නැද්ද?
නෑ වෙඩි සද්ද ඇහෙනවා බයයි .ඒකට වඩා බය වුණේ මන්නාරමේ නයි හිටියා හිටිය එකට පොඩි කාලේ ඉඳන්ම බයයි .එහෙම ඉන්නකොට පොඩි පොඩි උගන්වන්නේ සම්බන්ධ වුණා පර්යේෂණ වැඩ කළා. ජයවීර සමරසිංහ හා මට තවත් අත්දැකීම් ලැබුණා සුනාමියක් ආවා. සුනාමිය ආවම එතකොට ළමා ආරක්ෂක මාත් මානසික වැඩ කරන නිසා යුනිසෙෆ් එකෙන් ආරාධනා කළා ඒකෙ වැඩ කරන්න. මං එතන අවුරුද්ද කරා ගාල්ලේ. ඊට පස්සේ කොළඹට ආවා. ආයතන ඇතුළේ පීඩනය ආවා මගේ ඉන්නවා හොඳ යාළුවෙක් ආනන්ද ගලප්පත්ති කියලා දවසක් කිව්වා අපි ඔක්කොම එකතු වෙලා එක ව්‍යාපාරයක කොටස් අරන් පුදුම පී එච් ඩී එකක් කරමු ද කියලා .මං ඇහුවා පිස්සු කතා කරන්න එපා කියලා. මං ඒක පැත්තකට දැම්මා .නමුත් එයා ඒක ඇත ඇරියේ නෑ. එයා ස්කොට්ලන්ත ඉන්න ලින්න දී බ්‍රෝ විශ්වවිද්‍යාලය කෙනෙක් එක්ක කතා කරා. එයාට එන්නෙ කියලා පී එච් ඩී එකක් කරන්න එයා අහල අහල මගේ යාළුවො හතර දෙනෙකුත් ඉන්නවා එක්කං එන්න ද කියලා කොහොම රියාල් ලංකාවට ආවා ඒ අවුරුද්දේ .ඇවිත් අපිව හම්බුනා හම්බෙලා හරි අපි මේක කරන්න බලමු කිව්වා. ඊට පස්සේ 2007 අපි scholarship එකක් හරහා එහාට ගෙන්න ගත්තා .
ආයේ එහෙ ඉඳන් එනකොට පී එච් ඩී එක කරල ?
2011 ඒ අතරතුර එනවා යනවා මං ඔක්කොම ඉන්න ඇත්තේ අවුරුදු දෙකක් වගේ.
ආසම සබ්ජෙට් එක ද තෝරගත්තෙ ?
ඔව් මගේ තිබ්බා මොන නියාය මොන ප්‍රතිපත්ති තිබ්බත් ළමයින්ගෙන් නියායේ ඒකමයි එක වෙනස් වෙන්නෑ. ඉතින් මට ඒකත් එක්ක ගැටුමක් තිබ්බා මට පරිවාස හා ළමා අපරාධ දෙපාර්තමේන්තුවේ කොහොමද වැඩ වෙන්නේ කියලා හොයලා බලන්න උවමනාව තිබ්බා. මං එකේ අවුරුද්දක් ගත කළා ඒ දෙපාර්තමේන්තුවේ ඒක තමා මගේ පීඑච්ඩී එක ප්‍රතිපත්ති හා ක්‍රියාවලිය .
ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ ආයේ ?
පීඑච්ඩී අතරතුර මං ලංකාවට ආවා නේ මං ලංකාවෙ ඉඳන් ලියනවා කියලා හිතුවා . සල්ලි ටිකක් අමාරුයි එහෙ මෙහෙ යන්න .ඒ අතරේ විවෘත විශ්ව විද්‍යාලෙ temporary lecture කෙනෙක් විදිහට එනවා නම් එන්නේ කෙළ ආරාධනාවක් ආවා සමාජවිද්‍යා ක්ෂේත්‍රයේ සම්බන්ධතා නිසා වෙන්න ඇති මාස දහයක් විතර වැඩ කළා. ඒ කාලේ අරකෙ එක් අකුරක් වත් ලියන්න උනේ නෑ .සර් කිව්වා මේක හරියන්නෑ. ආපහු එහෙට එන්නෙ කියලා ඊට පස්සේ මම ගියා අපි එක එක තැන් වල හිටියේ. ඒ කියන්නේ මගේ යාලුවෝ ඊට පස්සේ ගියා. ලිව්වා ඉවර කරා ආවා .ආපහු වෙනකොට පුදුම වාසනාවකට open university වේකන්සි එකක් තිබ්බා මං apply කරා .මට එක හම්බුනා .
ඒ ජොබ් එක කොයි වගේද ?
මං ඉතා ම ආඩම්බර වෙනවා .ළමයි හරි ආදරෙයි .
ඇයි ළමයි එච්චර ආදරේ උනේ ?
මන්දා මට හැමදාම හෙව්වේ නිදහසේ ඉන්න පුළුවන් තැනක්. විශ්ව විද්‍යාලයක උගන්වනවා. පර්යේෂණ කරනවා කියන්නේ හිතීමේ නිදහස උපරිම තියෙන තැන ආර්ථිකය නරක නෑ .ඒ තෘප්තිය කියල නිම කරන්න බෑ .
අවස්ථාවක් තිබ්බෙ නැද්ද ඔයාට එහෙ ගිහින් ඒවා කරන්න?
නෑ මං හෙව්වේ නෑ කවදාවත් .
ඉතුරු තුන්දෙනාට මොකද උනේ පීඑච්ඩී ගිය?
එක්කෙනෙක් නේපාලයේ වැඩ කරනවා තව කෙනෙක් එන්ගලන්තේ ආනන්ද ලංකාවේ.
හරිනි එළියෙ දේශපාලන වැඩ වලට එන්නේ කොහොමද?
මගේ ජීවිතේ හැදිලා ම තියෙන්නේ හැරවුම් ලක්ෂයකින් .මං university බැඳෙන්නේ 2011 විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලන අරගලය කරන්න පටන් ගත්තෙත් ඒ කාලේ මගේ පළවෙනි දවසේ ස්ට්‍රයික් එකක් වැඩ බාරගන්න ගන්න ලිපිය දීලයි ස්ට්‍රයික් එකට ගියා එතකොට මම ටිකක් පස්සෙන් හැංගිලා හිටියේ හම්බෙනවා පුදුමාකාර මිනිස්සු ටිකක් ඒකෙන් නිර්මාල් රංජිත් දිලිසෙ විතාරණ සංජීව මෛත්‍රිපාල පවිත්‍රා ලියනගේ අමරකීර්ති නම් ලිස්ට් එකක් හිටිය ලිස්ට් එකක් කියාගෙන යන්න පුළුවන්
ඒ හම්බුනත් මේකේ නේ විෂයට මාරු උනේ කොහොමද මේ රළු දේශපාලන වැඩේට මේක රළු ද?
රළුයි හැබැයි මට හම්බුනේ මිනිස්සු ටික හම්බුනේ මේකෙ 2011 2012 ඒ බැඳීම අදටත් තියනවා විවිධ ක්ෂේත්‍ර වල මට නම් ඒක සුන්දරම කාලයක් එක හම්බුන සුන්දර මිනිස්සු කොට්ඨාසයක් සාම්ප්‍රදායික කථිකාචාර්යවරයෙකු කථිකාචාර්ය වරයෙකු ගේ ජීවිතය ගත කරන්න බෑ කියලා මට හොඳටම තේරුණා මගේ දෙපාර්තමේන්තුවේ හොඳම කට්ටිය ඉන්නේ මගේ දෙවැනි අවුරුද්දෙත් දෙවෙනි අවුරුද්දේ මගේ දෙවැනි අවුරුද්දෙත් මගේ router එකේ සෙකට්‍රි මම වෙනවා .
අනුර කුමාර දිසානායක හම්බෙන්නෙ කොයි කාලෙද ?
අනුර හම්බෙන්නෙ අපේ ලෝන්ග් වංශිකයින් අනුර අනුර ට කළින් එතනදී වසන්ත වසන්ත සමරසිංහ ඊට කලින් හම්බෙනවා එයා තමා මගේ ජවිපෙ මිත්‍රයා අපි දිලිප් ඇයි මයි සම්බන්ධව රිසර්ච් එකක් කළා ඒකට විවිධ දේශපාලන කණ්ඩායම් ආවා ඒක අපි ඉදිරිපත් කලා එකට . වසන්ත තමා ඒකට ලොකුම උනන්දුවක් දැක්වුවේ . එයා ඒකට ලොකුම උනන්දුවක් දැක්වූ ප්‍රශ්න එහෙම අහලා .
හරිනේ ඒ කාලේ ජවිපෙට තිබ්බ අදහස කොහොමද ?
දෙමව්පියොත් තදින් විරුද්ධයි .මට romantic එකක් තිබ්බා අරගල කරනවා තරුණ අසාධාරණය වෙනුවෙන් තරුණ අසාධාරණය වෙනුවෙන් ම සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමයි. මං හැමතිස්සෙම තාත්තා එක්ක ලොකු රණ්ඩුවක් ගියා .88,89 තරුණයෝ මරල දාපු එක ගැන.තාත්තා කිව්වා කරන්න දෙයක් නෑ කියලා ආණ්ඩුව ඒක කරන්න ඕන ගගා. යුද්ධය ගැන තිබ්බෙත් එහෙම අදහසක් මට ඒකට සමාන අදහස් තියෙනවා මගේ යාලුවන්ට තිබ්බෙත් සමාන අදහස්මයි .වසන්ත දිගින් දිගටම අපි එක්ක කතා කරා රණ්ඩු වෙනවා හෝ ගාලා ජේවීපී එක විවේචනයක් කරනවා .ඒත් වසන්ත තරහ වෙන්නෙත් නෑ ඔහොම යනකොට නලින්ද හම්බෙනවා කොළඹ එක බාර දීලා තිබ්බේ විවෘත විශ්වවිද්‍යාලයට එයාල එක්ක වැඩ කරන්න පහසුයි ඒ හින්ද ඒගොල්ලො එක්ක කතා කරා.
හරිනෙ දැන් එළියට ඇවිත් වැඩ කරන්න පටන් ගන්නවා ඔබ හිතුවා ද මං පාර්ලිමේන්තු යන්න ඕන කියලා ?
අනේ නෑ .
හරිනිට ඔය යෝජනාව ආවම ඒ ගැන මොකද හිතන්නේ ?
අපේ මීටින් එකක් තියෙනවා ජනාධිපතිවරණයෙන් පස්සේ නාමයෝජනා දෙන්න ඕන කියලා කතා වෙනකොට මහ මැතිවරණයට ඉස්සෙල්ලා ජාතික ලැයිස්තුව ගැන කතා වුණා ඒක ඉල්ලන්නේ කවුද කතා වෙනවා .පෙබරවාරි මාර්තු වල අනුර අහනවා නම දාමුද කියලා මට ඒක හරියන්නෑ වගේ ආයියෝ බෑ කියලා ජාතික ලැයිස්තුවට මං ඉතින් හා කිව්වා ගෙදර කවුරුත් දන්නැතුව ඇති.
කවද්ද ආවේ ජාතික ලැයිස්තුව පත් කරන කෙනා ගැන කතාබහක්?
ගිය සතියේ .එතන මමත් හිටියා
ඔයාලා ටිකක් වෙනස් කණ්ඩායමක් ඇයි ඕගොල්ලෝ ජවිපෙට දුන්නේ ?
අපිට මේ පාර තියෙන්නෙ ආසන තුනයි. අපට හිතෙනවා වඩාත්ම අත්දැකීම් සහිත පුද්ගලයන් යවන්න ඕන කියලා .ජාතික ලැයිස්තුවේ පලවෙනි තැන හිටියේ බිමල්.
කොහෙන්ද ඔයාගේ නම යෝජනා උනේ ?
අනුර සහ ටිල්වින් අයියගෙන් මුලින් කිව්ව එම් පී එකෙන් කවුරුත් පත්වෙලා නෑ. ඒ නිසා එකෙන් මේකට කෙනෙක් දාන්න ඕනේ ජේවීපී නැති කාන්තා නියෝජනයක් ඕනි කියල හරි යෝජනා කරනවා කියලත් අනිත් අය කරයි කියලා කිව්වා. මං ඒ වෙලාවේ මට මොකුත් කියාගන්න බෑ. මං ගොත ගහනවා ඔයා මොකද කියන්නෙ කියලා මගෙන් අහනවා.මං කිව්වා ටිකක් හොයල බලන්න ඕන යුනිවර්සිටි එකේ මොකද වෙන්නේ දන්න තරමින් මට මේකෙන් අයින් වෙන්න වෙනවා එහෙම වුනොත් කියලා ඒක ලොකු තීරණයක් මට මොකද මම හම්බ හම්බකරගන්න ඒක කරගන්න එකෙක් කියලා මට හිතන්න ඕන කියලා මම කිව්වා .මට ඊට වඩා තදින් බල කරානම් මං ඕක කරන්නෙත් නෑ .එහෙත් එයාලා ඒක කියපු විදිහට මට බෑ කියන්නත් බෑ .හරිම මෘදුයි .ටිල්වින් අයියා කිව්වා තව හිතන්න කියලා මං කිව්වා කල්පනා කරන්න ඕනේ කියලා. මට හිතලා තීරණ කියන්න කිව්වා.
ඉස්සෙල්ලම කා එක්ක ද මේ ගැන කතා කළේ?
මම කෙලින්ම ගියා මගේ යාළුවෝ දෙන්නෙක් ඒ ගෙදර පැලවත්තේ .ගිහිල්ලා මං එයාලගෙන් ඇහුව මේ ගැන ඔයාට මොකද කරන්නේ ඔයාට දැනෙන දේ මොනාද කියල මගෙන් ඇහුවා.මං කිව්වා අනේ මට තේරෙන්නෑ කියලා.ඊට පස්සේ එයාලා කිව්වා අද අපි මේ ගැන කතා නොකර ඉමු කියලා මම බැහැ මේක කරන්න බෑ කිවුවා .මං ස්වාධීන උනාම කිසි කෙනෙක්ගෙන් ලැබිලත් නැහැ නේ. අනික මගේ රස්සාව මට මේ නිදහස වටින් නිසා මම බෑ කියල හිතුව .ඇවිල්ලා මං ඔය සෙට් එකටම කතා කරා
බිෂොප් එකේ සෙට් එක නම් හා කිව්වා .50 ට 50 ක් හා කියන තැනයි එපා කියන තැනයි හිටියා.අක්කායි අයියයි කැමති උන් නෑ බැනුම් ඇහුව එපා කියලා .අම්මට තාම කියලා නෑ මේ ගැන එයා ලෙඩ වෙලා නිසා.මේ වෙනකොටත් මම දීපිකා උඩගම ට කතා කළා එයා එතනින් අයින් වෙලා එයාට මේ අත්දැකීම් තියෙනවනේ තියෙනවා නේ එයා කිවුවත් ජීවිතේ සමහර වෙලාවට ඔහොම අවස්ථාවන් එනවා කියලා එතනදි තීරණ ගන්නකොට හරියට එළියට ගන්න කිව්වා එපා කිව්වෙත් නෑ හා කිව්වෙත් නෑ ඊට පස්සේ මං උදේම ටිල්වින් අයියට බෑ කිවුවා බෑ කියලා කමක් නෑ ඕක හිතින් අයින් කරගෙන වැඩ කරගෙන යං කියලා ටිල්වින් අයියා කිව්වා .
ඊට පස්සේ මං හිතනවා ඇයි මං එපා කියන්න කියලා මං නිර්මාල්ට කතා කළා මෙන්න මෙහෙමයි කියලා කියල මාව දන්න නිසාය ඔයා මේක කරන්නේ කියලා එයා මට කිව්වා ඔයාට පුලුවන් කියලා,ඔයා වෙන කොට ඒ පණිවිඩය හැමතැනම ගිහිල්ලා මට එස්එම්එස් ආවා හෝ ගාලා.මං ඒවා බැලුවෙ නෑ එපා කියලා කවුරුත් හැබැයි එතන හිටියේ නැහැ.ඊට පස්සේ මම ටිල්වින් අයියා ටයිල් අනුර ටයි එස් එම් එස් කරා මං හිතන්නේ එතකොට එයාලා මීටින් එකක හිටියෙ මං කිව්වා පරක්කු වැඩියි නැත්න නැත්නම් මං තීරණේ වෙනස් කළත් මං කැමතියි කියලා .ඒක දැකලා අනුර මට ගත්තා.
දැන් වයස අවුරුදු කීයද?
අවුරුදු 50 ක්.
හරිනි හරි නොවුනනම් මේ ගැන කැමතියි කියලා හිතෙන්නැද්ද එළියෙ ඉන්න වෙන ගෑනියෙක් විදිහට?
ඒක ඒගොල්ලන්ට තීරණය කරන්න දෙනවා මට මේ වෙලාවේ මං වැඩිපුරම හිතන්නේ නෑ දවස් දෙකක් හිතලා හිතලා ගත්ත තීරණේ පස්සේ පසුතැවිල්ලක් නෑ හෙට මොකද වෙන්නේ අනිද්දා මොකද වෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ එහෙම හැරිල්ලක් නෑ මගේ .
සමහර වෙලාවට හරියට හිතෙනවද හරිනි හරිනි වගේ ජීවත් වෙන්න බැරි වෙයි කියලා?
ඔව් ඒක හිතෙනවා .ඒ වගකීම දරන්න වෙනවා බාර ගත්තානම් පෞද්ගලික තාවය රැකගන්න කියලා කරන්න අමාරුයි මේක.