ද උදෑසන රැස්වූ අභිනව පාර්ලිමේන්තු සැසිවාරයේදී නව කතානායක වරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා නිතරගයෙන් තේරී පත්විය. යෝජනාව දිනේෂ් ගුණවර්ධන විසින්ද
ස්ථිරත්වය රංජිත් මද්දුම බණ්ඩාර විසින්ද සිදු කරන ලදි.

අනතුරුව කතානායකවරයා දිවුරුම් දුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඔහු යටතේ අද දිවුරුම් දුණි. කතානායක වරයා අගය කරමින් අගමැති මහින්ද රාජපක්ෂ හා විපක්ෂය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස , ආර් සම්පන්තන් හා රවුෆ් හකීම් කතා පවත්වන ලදි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්