මහනුවර මගුල් මඩුවේදී ඇමතිවරුන් දිවුරුම් දුන්නේ පහත පරිදිය.
දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු
- කම්කරු අමාත්‍ය -නිමල් සිරිපාල ද සිල්වා
- අධ්‍යාපන අමාත්‍ය- ජීඑල් පීරිස්
- සෞඛ්‍ය අමාත්‍ය - පවිත්‍රාදේවී වන්නිආරච්චි
- විදේශ අමාත්‍ය- දිනේෂ් ගුණවර්ධන
- ධීවර අමාත්‍ය - ඩග්ලස් දේවානන්ද
- ප්‍රවාහන අමාත්‍ය - ගාමිණී ලොකුගේ
- වෙළෙඳ ඇමති - බන්දුල ගුණවර්ධන
- වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය -ආර්.එම්.සී.බී. රත්නායක
- රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන්
- ජනමාධ්‍ය අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
- වාරිමාර්ග අමාත්‍ය - චමල් රාජපක්ෂ
- විදුලි බල අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම
- මහාමාර්ග අමාත්‍ය - ජොන්ස්ටන් ප්‍රනාන්දු
- කර්මාන්ත අමාත්‍ය - විමල් වීරවංශ
- පරිසර අමාත්‍ය - මහින්ද අමරවීර
- ඉඩම් අමාත්‍ය- එස්.එම්. චන්ද්‍රසේන
- කෘෂිකර්ම අමාත්‍ය- මහින්දානන්ද අලුත්ගමගේ
- ජලසම්පාදන අමාත්‍ය- වාසුදේව නානායක්කාර
- බලශක්ති අමාත්‍ය- උදය ගම්මන්පිල
- වැවිලි අමාත්‍ය- රමේෂ් පතිරණ
- සංචාරක ඇමති - ප්‍රසන්න රණතුංග
- වරාය හා නාවුක ඇමති - රෝහිත අබේගුණවර්ධන
- තරුණ හා ක්‍රීඩා ඇමති - නාමල් රාජපක්ෂ
- අධිකරණ ඇමති - අලි සබ්‍රි
---------------------------------
දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරු- අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරන රාජ්‍ය - චමල් රාජපක්ෂ
- විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය - ප්‍රියංකර ජයරත්න
- සූර්යබල සුළං හා ජලවිදුලි ජනන වෆාපෘති රාජ්‍ය - දුමින්ද දිසානායක
- බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය - දයාසිරි ජයසේකර
- සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය - ලසන්ත අලගියවන්න
- බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් ප්‍රතිෂ්ඨාපනය රාජ්‍ය - වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
- පොල් කිතුල් තල් හා රබර් වගා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන රාජ්‍ය - අරුන්දික ප්‍රනාන්දු
- පොල් කිතුල් තල් හා රබර් වගා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන ප්‍රවර්ධන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය - අරුන්දික ප්‍රනාන්දු
- ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය - නිමල් ලන්සා
- ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමති - ජයන්ත සමරවීර
- ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ රාජ්‍ය - රොෂාන් රණසිංහ
- සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු බෝග කර්මාන්ත නවීකරණ තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය - කනක හේරත්
- ජාතික උරුම ප්‍රාසාංග කලා ග්‍රාමීය කලාශීල්පී ප්‍රවර්ධන රාජ්‍ය - විදුර වික්‍රමනායක
- උක්, බඩඉරිඟු,කජු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිල් බෝග වගා සංවර්ධන ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන - ජානක වක්කුඹුර
- දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල - විජිත බේරුගොඩ
- සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය- ෂෙහාන් සේමසිංහ
- පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය -මොහාන්ද සිල්වා
- මැණික් සවර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය - ලොහාන් රත්වත්ත
- වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - දිලුම් අමුණුගම
- වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - විමලවීර දිසානායක
- කලාපීය සහයෝගිත කටයුතු රාජ්‍ය අමාත්‍ය- තාරක බාලසූරිය
- ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය - ඉන්දික අනුරුද්ධ
- විසිතුරු මසුන්,මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන , බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය - කංචන විජේසූරිය
- ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - සනත් නිශාන්ත
- මහවැලි කලාප ආශ්‍රික ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන - සිරිපාල ගම්ලත්
- පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය - සරත් වීරසේකර
- තැපැල් සේවා හා ජන ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සදාසිවම් වියාලේන්ද්‍රන්
- ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - තේනුක විතානගමගේ
- දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය - සිසිර ජයකොඩි
- කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය - පියල් නිශාන්ත ද සිල්වා
- වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය - ප්‍රසන්න රණවීර
- ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - ඩී.වී. චානක
- පශූ සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ඩී බී හේරත්
- වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ශෂීන්ද්‍ර රාජපක්ෂ
- නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය - නාලක ගොඩහේවා
- වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය - ජීවන් තොන්ඩමන්
- මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය - අජිත් නිවාඩ් කබ්රාල්
- නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය - සීතා අරඹේපොළ
- ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය - චන්න ජයසුමන
--------------------------------------------------