තරුණ හා ක්‍රීඩා කැබිනට් ඇමති ලෙස නාමල් රාජපක්ෂ මහතා
අද දිනයේ වැඩ භාරගත් අතර

ඒ අවස්ථාවට ඔහුගේ පියා අගමැති මහින්ද රාජපක්ෂ එම මැතිනිය හා නාමල්ගේ බිරියද පැමිණ සිටියාය.