නව වන පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සිඹලාපිටිය මහතා තෝරා පත් කර ගන්නා ලදී.
ඒ අතර නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස ලෙස අංගජන් රාමනාදන් තෝරා පත්කරගනු ලැබුවා.
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ලෙස තමන් පිළිගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියා.
9 වන පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස අද (20) දිනේෂ් ගුණවර්ධන මහතා තෝරාගත් අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තෝරාගන්නා ලදි.