අලුතින් රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස දිවුරුම්දුන් ප්‍රසන්න රණවීර ගැන විවිධ කතා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙයි. මේ සමග පළවන්නේ ඔහු රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.
කොහොමද කැළණියේ
ඡන්ද සටන?
කැළණිය ඡන්ද සටන මෙවර අපි සියල්ල පරාජයට පත් කළා.හැබැයි මං පිලිගන්නවා මේ වෙලාවේ එජාපෙ දෙපැත්තට බෙදිලා මේ ඒ නිසා දෙගොල්ල දෙපැත්ත ඉද්දි ජයග්‍රහණය කිරීම පහසු නෑ.
අපට බොහොම පැහැදිලිව අපි ජනතාව එක්ක මන්ත්‍රීවරු හා පුද්ගලයක් විදියට අපි ගිය පලාත් පාලන ආයතනයේ මගෙ නායකත්වයෙන් අපි ජයග්‍රහණය කලා වැඩි ඡන්ද 1500 ආසන්න ප්‍රමාණයකින්.ගිය ජනාධිපතිවරණයෙන් අපි ජයග්‍රහණය කලා අපිට කිසිම විරුද්ධ අභියෝගයක් හා තර්ජනයක් නෑ.
එහෙනම් කාගෙන්ද ඔබට අභියෝගය ?
මං දෙවනි වෙනවනම් දෙවනි වෙන්නේ ප්‍රසන්න රණතුංගට පමණි.
හැබැයි මතයක් තියෙනවා උගතුන් වියතුන් පාර්ලිමේන්තු යන්න ඕන කියලා.ඒ පදනම මත වියත් මිනිසුන් දැන් ගම්පහට කැළණියට පුද්ගලයෝ දාලා ඉන්නවා ඔබට අභියෝගයක් නැද්ද ඔවුන්ගෙන්?
අපිට අභියෝගයක් නෑ.අපිට වියත් බුද්ධිමතුන් පාර්ලිමේන්තු ඉන්න ඕන කියලා සමාජ මතයක් තියෙනවා.ඒ පිලිබඳව ජනාධිපති ඡන්ද ව්‍යාපාරයේදි ඔබතුමා නාලක ගොඩහේවා ගැන ගැන වෙන්න ඇති කතා කරන්නේ අපි එතුමාව ගෙනල්ලා රැස්වීමක් කලා උගත් වියතුන්.
එක්කෙනෙත් ගැන නෙමෙයි අහන්නේ එහෙම මතයක් අද සමාජේ ඇති වෙලා තියෙනවා.මං තියන් නෑ ඔබතුමා නුසුදුස්සෙක් කියලා.?
ගියපාර පාර්ලිමේන්තු තුලත් අතීතයෙන් උගතුන් බුද්ධිමත් මහාචාර්යවරු හිටියා ඒ එක් පුද්ගලයෙක් පමණයි එන්න ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කෙ.
ඔබතුමා අර අපි කියනවා ග්‍රවුන්ඩ් එකේ පහළම තලයේ බිම් මට්ටමේ ඉඳලා ඉඳල ආපු දේශපාලකයෙක් ආපු ගමන් මග ගැන සතුටුද?
මං බෙහෙවින් සතුටු වෙනවා අපි පරදින වෙලාවේ එකේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විදිහට එකම ලාබාල මන්ත්‍රී වරයා වෙනවා ඡන්ද දෙදහක් ගානක් අරගෙන මම 2006 උප සභාපති වෙනවා ඡන්ද 4010 2011 ඡන්ද දහස් දහස් ගණන් අපේ කැලණිය ඉතිහාසයේ වැඩිම ඡන්ද ගාණක් අරන් උප සභාපති වෙනවා .ඊළඟට 2015 ජනාධිපතිවරණයේ එක් ලක්ෂ ගානක් ඡන්ද අරන් ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවැනි අ වෙනවා මං ආ මග ගැන සතුටුයි.
සමාවෙන්න මෙහෙම අහනවට ප්‍රසන්න රණවීර කෙලින් උත්තර දෙන කෙනෙක් සමහර සමහරු චෝදනා කරනවා ඔබට කසිප්පු කාරයා කුඩුකාරයා ආරක්ෂා කරනවා කියලා
බොහොම පැහැදිලිව මම පුංචි මනුස්සයෙක් මං කම්කරුවෙක් ගේ පුතෙක් ඔබතුමාලට ඕක හොයන්න පුළුවන් අපි කවද ද එහෙම තැනට වැටුණේ කියලා .මම හුනුපිටිය බණ්ඩාරනායක විද්‍යාලේ අධ්‍යාපනය ලැබුවේ ධර්මාලෝක විද්‍යාලයෙන් උසස් පෙළ වාණිජ අංශයෙන් සමත් වෙලා මං විධායක ශ්‍රේණියේ පෞද්ගලික අංශයේ රැකියාවක් කළා එහෙම කරලා තමයි දේශපාලනයට ආවේ අපි ආවේ එක්තරා මට්ටමක ගමනක් ඔබට ළඟ එහෙම කවුරුත් නැහැ එහෙම විකුණන්න කාට හරි කතා කරලා තියනවද කියලා ඔප්පු කරලා බලන්න
හැබැයි ඔබට පහුගිය කාලේ විශාල අභියෝගයක් දැවැන්තයෙක් හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔව් එක්ක කරට කර තරඟ කළ ඔබට දැන් මහා උගත්තු මේ ආසනේට ආවට පස්සෙ?
කවුද දැවැන්තයා?
මර්වින් සිල්වා මැතිතුමා?
මර්වින් සිල්වා මැතිතුමා ඉල්ලන වෙලාවේ කැලණියේ පළාත් සභාවේ සභාපති වරයා මං අභියෝගයක් නෙමෙයි ජනතාව විසින් ඔහුගේ ක්‍රියාකලාපය එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මට නායකත්වය දෙන්න විතරයි ඕන වුණේ .
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදිලා ගෙදර යනකොට ප්‍රසන්න රණවීර තමා ළඟින් හිටියෙ .දැන් මහජනතාව කියනවා ප්‍රසන්න රණවීර නැතත් එතුමා වටේ ගොඩක් අය ඉන්නව කියල.
නෑ එහෙම නෑ.එතුමාගේ විශ්වාසවන්තය විදිහට හා එතුමාගේ ඉන්දීය නිල සංචාරයේදී ඉස්සෙල්ලම අරන් යන්නේ ප්‍රසන්න රණවීර විතරයි. කෙලහිගුණ දන්න ගතිය රාජපක්ෂවරුන්ට තියෙනවා .
ඒකනෙ ඔබ අගමැති එක්කද ජනපති එක්කද හිටගෙන ඉන්නෙ?
අපි රාජපක්ෂ එක්ක හිටගත්තා.
රාජපක්ෂලා ඉන්නවා පක්ෂ මාරු කරපු අයත්?
ඒ රාජපක්ෂ කියන්නේ ගිරුවා රාජපක්ෂ මිස අනිත් රාජපක්ෂලා නෙමෙයි මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක අපි ඒ ගමන් ඉන්නවා.
ඇයි පුද්ගලයෙක්ය ඉන්නේ පක්ෂයත් එක්ක ඉන්න පුළුවන්නේ ප්රතිපත්තියකින් නැතුව?
පක්ෂ ප්රතිපත්තියක තමයි හිටියෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රතිපත්තියක හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා තමා පක්ෂය අරගෙන ගියේ ඒක බිහි කරලා දුන්නේ ඉතිං අපි තුමා ඉතින් තුමා ඉතින් එතුමා එක්ක ඉන්නවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක විරසකයක් නෑනේ?
පංගු කාරකයක් පමණයි කොටස්කාරයෙක් පමණයි අපි සන්ධාන ගත උනාම එක එක අය එනවා.
කනගාටුවක් නැද්ද බලා අත්පොත් බලා අත් පොත් තබපු දේශපාලන පක්ෂය පංගුකාරයෙක් පමණක් කියලා හෑල්ලු කරන්න?
ඇත්තටම කණගාටුයි අපි මොනා උනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආපු නායකයෙක් විදිහට හැබැයි ප්‍රතිපත්ති විනාශ වෙනකොට කරන්න දෙයක් නෑ මහින්ද මහත්තයාගේ ඉදිරි ගමන ගියා එක රැයකදී වීරෝදාර රණවිරුවෝ මරලා දැම්මා කියලා කැලණියේ බෝධි පූජා පවා සංවිධානය කරලා යුද්දෙට සහය පල කලා.
ඔබතුමා ප්රජාතන්ත්රවාදය විශ්වාස කරනවද?
ඔව්.
ප්රජාතන්ත්රවාදය හොඳයිද ?
ඔව් හොඳයි.
එහෙනම් ඇයි පාර්ලිමේන්තුවේදී සහෝදර මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ගැහුවේ?
ඔයා ප්රජාතන්ත්රවාදය බොහොම අගයන මිනිස්සු. පිහි ගේන කොට රංජන් රාමනායකල පාලිත තෙවරප්පෙරුමල ඒක අගය කරනවා ද ?
නෑ .
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සම්ප්රදාය කඩල ගෞරව නොදී හැසිරෙනකොට අපි ප්රජාතන්ත්රවාදය තුළ අපු අය විදිහට අපි ඒ වෙලාවේ එක එක්කෙනා එක එක ක්‍රියාකාරකම්වල යෙදුණා.
කතානායකතුමා වැරදියට හැසිරුණා නම් අනිත් මන්ත්‍රීවරු පිහි ගෙනල්ලා ප්රජාතන්ත්රවාදය කැඩුවා නම් ඔබ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න ඕනනේ මිරිස් කුඩු ගැහුවේ ඇයි ?
ඔබතුමා කියන්නකො පිහි ගේනකොට නම් පිරිත් කියන්නද මම පිරිත් කියන්නද කියලා අපි පාර්ලිමේන්තුවේ දුවන්නද අපි ආත්මාරක්ෂාවට ආපු මොලේ පාවිච්චි කළා ඒ වෙලාවේ මට කරන්න තිබිච්ච රයි මං ඒ දේ කලා මට අතට අහු උන එකෙන් තමා ඒක කළේ පාර්ලිමේන්තු සභාවේ කවුරුහරි ගෙනල්ලා මිරිස්කුඩු තිබ්බා මම හරි කියන්න ඒ ක්‍රියාකාරකම් වලට අපි ව පෙළඹුවා.පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ට අපිට ඉඩ දෙන්නෑ පෙළඹුවෙ නැත්තං අපි මොනවා කරන්නද.,
මොනවා ගෙනාවත් මොනවා කළත් බල්ලෙක් අපේ හැපුවා කියලා අපි බල්ලව හපලා හරියන් නෑනේ?
බල්ලාව හපන්න යන්න ඕන්නෑ .බල්ලට ගහන්න එපැයි බේරෙන්න ඒක තමා මිරිස් කුඩු ගහල කළේ පිහි පාරවල් කන්නැතුව බේරුණා.
දැන් ඔබතුමා දෙවන පාර්ලිමේන්තු වාරය සඳහා එන්නෙ ඔබතුමාට අත්දැකීම් තියෙනවා අර එම් සී සී ගිවිසුම කොහොම වුණත් අපි අත්සන් කරන්න ඉරනවා කියලා. දැන් තත්වේ?
තාම ගෙනල්ල නෑ. සාකච්ඡා කරලත් නෑ. ඔය ගිවිසුම අද නෙමෙයි ගේන්න තිබේ පහුගිය ටිකේ අදත් අපි විරුද්ධයි.
තව කාර්යාල කොළඹ තියෙනවා මේ ගිවිසුම අත්සන් කරන්න නම් විරුද්ධ නම් මොකටද කාර්යාලයක්?
කාර්යාලයක් තිබ්බ කියලා අපිට මොකද .
ආණ්ඩුවකට අවශ්‍ය නැති කාර්යාල මොකටද?
ඒක ඇමරිකාවෙන් අහන්න ඕන මොකටද තියන් ඉන්නේ කියලා.
ඇයි ලංකාවෙ තියෙන එක ගැන ඇමරිකාවෙන් අහන්නේ?
එයාලා කුලියට හෝ බද්දට ඉන්නව නං අපිට එපා කියන්න බෑ .
වියත්මග ඇතුළත් ඔබේ ක්‍රමයත් එකම දිවුරුවෙ .මේ රටේ අහිතකර මේ ගිවිසුම සම්බන්ධයෙන් ඔබතුමා විරුද්ධ වුණත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා?
මං කියන්නේ පැහැදිලිවම ඒක එයාලගේ අහන්න ඕන .ඇමරිකාව තියන් ඉන්නේ ජනාධිපති වත් කවුරුත් ප්‍රකාශකලා නෑ. මේ පිළිබඳව කටයුතු කරනවා කියලා .සාකච්ඡා කරනවා කියලා එයාලගේ ප්රයත්නයක් ඇති මේ සම්බන්ධව කටයුතු කරනවා කියලා .
මේ රටේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නේ. සේනාධිපති ජනාධිපති කෙනෙක්.එතුමාට අති විශාල බලයක් තියෙනවා අනවශ්‍ය දෙයක් රට තුළ තියෙනවා නම් ජනපතිට කියන්න බැරිද මේක වහන්න කියලා ?
එකේ තුමා පැහැදිලිව ඉන්නවා මේ දේ කරන්න නෑ කියන තැන .
ආණ්ඩුව විදිහට අදහසක් නැද්ද එම්සිසියි කාර්යාලයක් අවශ්‍ය නෑ යන්න කියන්න ?
එහෙම විදේශ අමාත්‍යාංශය හරහා ඒවා ඉදිරියේදී සිදු වේවි. අපි තාම ඒ මතය අරන් නැහැ .එයාලා ඉන්න එක වෙනම කාරණයක් බලෙන් යවන්න හැකියාවක් නෑ.
කැලණිය ජනතාව ගම්පහ ජනතාව ඇයි ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු යවන්නෙ ?
බලන්න අපි ආපු ගමනක් තියෙනවනේ 2000 දක්වා ආපු ගමනේ අපි කෙරේ විශ්වාසය තැබුවා අපි මොකක් හරි කරයි කියල විශ්වාසය තියෙනවා අපි වැඩක් කළේ නැත්නම් ඊළඟ පාර පරදිනවා අපි යමක් කරේ නැත්තං අපිව ප්‍රතික්ෂේප කරනවා .