ප්‍රවීන නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හට පිළිකාවක්
වැළඳී ඇති බව වාර්තා වේ.
ඇය මේ බව සනාථ කරමින් ඊයේ (27) ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසිනි.