අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීම අද (26) පස්වරුවේ
ජනාධිපති කර්යාලයේ දී සිදු කෙරිණ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහනුවර පැවති දිවුරුම් දීමේ අවස්ථාවේදී මෙම තනතුරට විජේදාස රාජපක්ෂ මහතා නම් කරන ලද නමුත් එය ඔහු ප්‍රතික්ෂේප කළ බවට මාධ්‍ය වාර්තා පළව තිබුණි.
(ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් - ජනාධිපති මාධ්‍ය අංශය)