අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ
කොමසාරිස් Muhammad Saad Khattak මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී 21 පෙරවරුවේ පැවැත්විණි.