ඔහු සඳහන් කළේ, එමගින් පාර්ලිමේන්තු සභාවේ කටයුතු හා න්‍යාය පත්‍ර වැනි දෑ සියල්ල ඔවුන් වෙත පහසුවෙන් ලබාදීමට හැකි බවයි.
මේ හේතුවෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් මෙන්ම කාලය අපතේ යාමක් ද සිදුවන අතර මන්ත්‍රීවරුන්ගේ මේස මත විශාල ලෙස ලිපි ලේඛන ගොඩගැසීමෙන් ඔවුන්ගේ කටයුතුවලට ද ඇතැම් විට බාධා එල්ල වන බව ද කතානායකවරයා පැවසුවේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, අයිපෑඩ් යන්ත්‍ර ලබා දීමෙන් මෙම සෑම ලේඛනයක්ම ඊමේල් හා වෙනත් මෘදුකාංග හරහා ඉතා පහසුවෙන් ඔවන්ට ලබාදීමට හැකි බවය.