මෙවර 2020 සාහිත්‍ය මාසය ආරම්භයේදීම වසරේ සම්මාන ලාභී කෘති තෝරාගැනීම පසුගිය සති අන්තයේ සිදුවිය.
ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානඋළෙල පසුගිය 10 වනදා පදනම් ආයතනයේදී පැවති අතර එහිදී
ලද සම්මාන මෙසේය.
හොඳම කෙටිකතා පොත - එරික් ඉලයප්ආරච්චි ලියූ විශ්‍රාමික පෙම්වතිය
හොඳම කාව්‍ය සංග්‍රහය - කුමාර හෙට්ටිආරච්චි ලියූ සරමිණි සුමගුව
සහ සුනන්දා රණසිංහ ලියූ 'රන්වන් පත්'
හොඳම යොවුන් කතාව- සුජාතා අලහකෝන් මහත්මියගේ 'ඒත් අපි පියාඹමු සහ බුවනෙක වන්නිආරච්චිගේ ‘හත
එම්”
හොඳම පරිවර්තන කෘතිය - ඩබලිව්.ඒ. අබේසිංහ මහතා විසින් පරිවර්තනය කළ මුල් කවය - ප්‍රථම සහ ද්විතීය භාග, චන්ද්‍ර ශ්‍රී රණසිංහ මහතා විසින් පරිවර්තනය කළ "විවාහකයා'
හොඳම සාහිත්‍ය කෘතිය-සිරිනිමල් ලන්දුසිංහ මහතාගේ ශ්‍රී ලංකාවේ පැරණි හින්දු ප්‍රතිමා,
හොඳම විවිධ විෂයක කෘතිය- රෝහණ සෙනෙවිරත්න මහතාගේ සුරභාරතීවණාථමහා ජබින්දු
හොඳම පුවත්පත් තීරු ලිපි සංග්‍රහය- චමල් අකලංක සහ සුජිත් අත්තමල් රචනා කළ ශ්‍රී විකාර,
වසරේ නිර්මාණශීලි තවක දායකත්වය (නව කතාව) - සුරත් ද මැල් මහතා විසින් රචිත "තී හා තා,
වසරේ නිර්මාණශීලී නවක දායකත්වය (කෙටි කතාව) - සඳනි ප්‍රාර්ථනා තෙන්නකෝන් විසින් රචිත '
ගඩ්නේවාලා'
වසරේ නිර්මාණශීලී නවක දායකත්වය (යොවුන් නවකතාව) - රෝහිණී ජයන්ති ලියනගේ විසින් රචිත 'සඳුනි සහ අපූරු යාළුවෝ,
දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට පරිවරිතිත හොඳම කෘතිය - උපාලි ලීලාරත්නගේ 'මිනිස් යන්ත්‍රය'
----------------------
පසුගිය 12 වනදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවති සවර්ණ පුස්ථක සම්මාන උළෙලේදී හොඳම නවකතාව ලෙස එරික් ඉලයප්ආරච්චි ලියූ පේත කෘතිය සම්මානයට පාත්‍ර විය. අවසන් කෘති 5ට නිර්දේශවූ ශමෙල් ජයකොඩිගේ කුමරකොබෙයි, සුරත් ද මෙල්ගේ තීහාතා, සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය සහ ලියනගේ අමරකීර්තිගේ රතු ඉරි අඳින අත කෘතින්ද මෙහිදී ඇගයුමට ලක්විය.