ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ ප්රිය බිරිය ලිමිණි පසුගියදා දරුවෙකු ප්රසූත කිරීමෙන් අනතුරුව ටික දිනක් නවලෝක රෝහලේ ගත කළ අතර අද දහවල් රෝහලෙන් පිටව ගොස් තිබේ. එම අවස්ථාවේ
ඡායාරූපයක් සමාජ මාධය වෙත එක්කළ නාමල් පහත සටහනද ඊට අමුණා තිබුණි
පසුගිය දින කිහිපය තුළ මාගේ ආදරණීය බිරිද හා ආදරණීය පුතු රැකබලා ගනිමින් කළ සියලු සත්කාරයන්ට නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලයට,විශේෂයෙන්ම මහාචාර්ය දොඩම්පහල මැතිතුමන්ට හා එතුමන්ගේ කාර්ය මණ්ඩලයට වගේම අපට ආශීර්වාද කළ ඔබ හැමෝටම මාගේත්,ලිමිනිගේත් අපේ පුංචි පුතුගේත් ස්තූතිය පිරිනමනවා.
නාමල් හා ලිමිණි දරුවා රැගෙන නිවසට ගිය අවස්ථාවද අනෙක් ඡායාරූප වල දැක්වේ.
ඡායාරූපයක් සමාජ මාධය වෙත එක්කළ නාමල් පහත සටහනද ඊට අමුණා තිබුණි
නාමල් හා ලිමිණි දරුවා රැගෙන නිවසට ගිය අවස්ථාවද අනෙක් ඡායාරූප වල දැක්වේ.