ජාතික අයවැය චක්‍රලේඛ අංක 05/2020 යටතේ “2021 - 2023 මධ්‍යකාලීන රාමුව තුළ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශය“ නමින් චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් දැනට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ගොඩනැගිලි නිම කිරීම සඳහා මහා භාණ්ඩාගාරය දැනුවත් කර ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළත් කළ හැකි බව එස්.ආර්. ආටිගල මහතා වැඩිදුරටත් එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.