එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එලෙස කෘත්‍රිමව නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන බිත්තර වෙළෙඳපොළේ තිබේ නම් ඒ පිළිබඳව වහාම දැනුම්දෙන ලෙසයි.
වෙළෙඳපොළ තුළ ප්ලාස්ටික් බිත්තර ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළා.