📽️ පියුමි රන්ජන් පොටෝ ගන්නට කැමරාකරුවෝ කාක්කන් මෙන් පොරකති
පසුගියදා පැවති චන්දිමාල් උපන්දින සාදයේදී ආන්දෝලනාත්මක චරිත දෙකක් වන පියුමි හංසමාලි හා රන්ජන් රාමනායකගේ පොටෝ සහ වීඩියෝ ගන්නට කැමරාකරුවන් පොරකෑ බව වාර්තා විය.
මෙම දෙන්නාම දුරකථන සංවාද කිහිපයක් නිසා මීට ඉහත රටේ මාතෘකා සැපයූ දෙන්නෙකු වීමත් ඔවුන්ගේ සරාගී ඉරියව් සහිත ඡායාරූප වීඩියෝ වලට ඉල්ලුමක් පැවතීමත් එයට හේතුවිය.
එම අවස්ථාවේ බාහිරව සිට ලබාගත් වීඩියෝවක් පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com