පෙරේදා (20) දිනයේ
සියදිවිනසාගැනීම පුද්ගලික ප්‍රශ්නයක් මුල්කරගෙන සිදුව ඇති බවට සැක කෙරේ.
එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.